Friday, December 13, 2013

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි


Sunil Edirisinghe ගීත එකතුව 

Sunday, December 8, 2013

අමතක නොවන මතක

මෙම ඡායාරූපය ගත්තේ 2001 වසරේ පෙබරවාරි මස මුල සතියේදී.

ඒ තාත්තාගේ අවසන් කටයුතු සිදු කල දිනට පසු දින බව පමණක් හොඳින් මතකයේ තිබෙනවා. 

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්...

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්...

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්....

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්
සීත රෑ වළාකුළේ ඉන්න මා ළඟින්
මාපියන් සොහෝයුරන් දුරු කතර ගිහින්
ප්‍රේමයේ පැතුම් මලක් පරවෙලා ගිහින්.....

විරහ ගීතයක් ගයන්න
තනුව මට දියන්
මා පැතූ ඔබේ නුවන්
සිහිල පා කරන්.....

විරහ ගීතයක් ගයන්න
තනුව මට කියන්
මා දමා මගේ ළඟින්
හැංගිලා නොයන්.....

ගේය පද - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී
Original post please see the link above. All the credit goes to respective artists

Other links
http://www.youtube.com/watch?v=nYg9FUFN5Tk 
http://www.youtube.com/watch?v=3bCh1vYasso

Listen to this too....
http://www.youtube.com/watch?v=HTBR-9GIZys